Wednesday, July 3, 2013
0 comments

අනුරාධපුර යුගය


                                                 තම්මන්නවට ගොඩබට විජය කුමරුගේ ආගමනයත් සමගම බිහිවූ බාරතිය කලා සම්ප්‍රධායයන් තැනින් තැන ව්‍යාප්ත වී නව සන්ස්ක්රුතික්යකට සටහන් තැබූ නමුත් ඉන්දීය ජන කොට්ටාශ ක්‍රමය අනුව බෙදුනු සමාජයක් බිහි විය .ඒ වන විටත් ලංකාව යක්ෂ නාග තිබුනද විජායවගමනය ලාංකීය සමාජ ක්‍රමය වෙනස් මගකට යොමුකළේ ක්‍රි.පු.7දි මහින්දාගමනයෙන් පසුවදෙවනම් පියතිස්ස රාජ් හා අශෝක අධිරාජයා අතර ඇතිවූ සම්බනදත මත ගොඩනැගුනු ආගමික පදනම නිසා අනුදරපුර යුගය ස්වර්ණමය කාලය ඇරබිනි.
                                       වස්තුවිද්‍යාව ,වෙහෙර විහාර, කලාකර්මන්ත , චිත්‍ර , මුර්ති , කෘෂි කර්මාන්තය , සහ වෙනත් කරමනත ඇරබිනි ස්ථුපයේ අරම්බයත් සමගම බෞද්ධ කරලාවේ වර්දනය ඇති වියට කතා කරමු ස්තුප ගැන .





ස්ථුප


Next
This is the most recent post.
Older Post

0 comments:

Post a Comment

 
Toggle Footer
Top