මොනවයින් මොනවා උනත් මන් මේ කතා කරන්න හදන්නේ අපේ රටේ අපිට අයිතිවෙච්ච අපේ ඉතිහාසේ ගැන ඔයාල දන්නවා ද දන්නේ නැහැ ලංකාවේ අපිටත් අපිටම කියල අයිති වෙන ඉතිහාසයක් තියෙන්නවා එක්ක අවට ගියාට හැදිච්ච එකක් නෙමි එක පර කඩාගෙන පත් වෙච්ච එකකුත් නෙමියි ...
මං මේ ගැන කතා කරන්න හිතුවේ ගොඩක් ය ආසයි එයාලගේ දේවල් ගැන දන ගන්න ඒ වගේම ඒවා අගයන්න ඉතින් ඔයාල නොදන්නවා උනාට අපිටත් තියෙන්නවා අපේ රටටම කියල කල සංස්කෘතියක් ඒ වගේම මුර්ති සංස්කෘතියක් ඒ වගේම සංගීත සංස්කෘතියක් එක හරියට අපේ රටට එහා පැත්තේ තියන ඉන්දීය ඔය කවුරුත් කතා කරන මිසරය ඊජිප්තුව කියන හැම රටකටම වගේ තියෙන්නවා ...
අපේ රටට යවිජය කුවේණි එකතුවත් සමගම ලක්දිව අතිවූ සංස්කෘතික වෙනස්කම් නිසා ගෝත්‍රයන් අතර ගැටුමකටද මුල පිරුවේය අවසානයේ සිදු උයේ විජය කුමරු විසින් කුවෙනියව සහ තම දරු දෙදෙනාව අතහැර දහම තම සගයන්ගේ ඉලීම පරිදි ඉන්දියාවේ මදුර පුරයේ පාණ්ඩය කුමරිය ලංකාවට ගෙන්වා විවාහකර ගත විජය කුමරු එක කර්මන්තයකා ය ශිල්පින් දහස් ගණන් ගෙන්වා ගත හැර යග හෝම බලිතොවිල් අදින් ධ ඔඋන් ඇති දක්ෂයින් විය .කෙමෙන් කෙමෙක් කලාව ලංකාව පුර වර්දනය වීමත් සමග ලංකාවට විවිද සතුරු අක්‍රම නිසා මේවා එක එක ආකාරයට වෙනස් විය,ලංකාව කල යුග අනුව හතරකට බෙදෙනවා
1.අනුරාධපුර යුගය
2.පොලොන්නරුව යුගය
3.කුරුණෑගල ගම්පොල යුගය
4. මහනුවර යුගය වශයෙන් .. කතා කරමු එකක් එකක් යුගය වෙන වෙනම වශයෙන් අනිකුත් ලිපි තුලින් ..
0 comments:
Post a Comment